Want Better Performance? Download Bunny English (සිංහලෙන්) for Windows Today!

Download Bunny English (සිංහලෙන්)

Monitor Shots

Bunny English (සිංහලෙන්) Printscreens 1Bunny English (සිංහලෙන්) Screen Pics 2Bunny English (සිංහලෙන්) Frame Grabs 3Bunny English (සිංහලෙන්) Captures 4Bunny English (සිංහලෙන්) Screen Photos 5Bunny English (සිංහලෙන්) Snapshots 6Bunny English (සිංහලෙන්) Images 7Bunny English (සිංහලෙන්) Monitor Shots 8Bunny English (සිංහලෙන්) Printscreens 9Bunny English (සිංහලෙන්) Pictures 10Bunny English (සිංහලෙන්) Pictures 11Bunny English (සිංහලෙන්) Screen Views 12Bunny English (සිංහලෙන්) Screen Photos 13Bunny English (සිංහලෙන්) Screen Records 14Bunny English (සිංහලෙන්) Screen Views 15Bunny English (සිංහලෙන්) Snapshots 16Bunny English (සිංහලෙන්) Screen Prints 17Bunny English (සිංහලෙන්) Pictures 18Bunny English (සිංහලෙන්) Monitor Shots 19Bunny English (සිංහලෙන්) Captures 20Bunny English (සිංහලෙන්) Screenshots 21Bunny English (සිංහලෙන්) Screen Pics 22Bunny English (සිංහලෙන්) Monitor Shots 23Bunny English (සිංහලෙන්) Screen Photos 24
Get Bunny English (සිංහලෙන්)
This software is designed to eliminate that undue fear of the English language in many Sri Lankans and allow them to learn adjacent to their own at home. I hope this will help school children as well as anyone, young and old, to learn English from the beginning.

බොහෝ ශ්‍රී ලාංකිකයින් තුල ඉංග්‍රීසි භාෂාව කෙරෙහි ඇති අනිසි බිය දුරුකරමින් නිවසේ සිටම තනිවම ඉගෙන ගැනීමට අවකාශය සලසමින් මෙම මෘදුකාංගය නිර්මාණය කර ඇත. පාසල් යන දරුවන්ට මෙන්ම බාල මහළු ලොකු කුඩා ඕනෑම අයෙක් හට මුල සිට සරලව ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට මෙය අත්වැලක් වේ යයි විශ්වාස කරමි.

This app will support you to enhance your grammar aptitudes by providing grammar discussions, samples of, questions. The language spoken in Sinhala has been handled by live the facts more transparently. So keep among mind that this product is not with reference to learning Sinhala but for learning English.

ව්‍යාකරණ පාඩම්, උදාහරණ සහ ප්‍රශ්න ලබා දීමෙන් ඔබේ ව්‍යාකරණ කුසලතා වැඩි දියුණු කිරීමට මෙම යෙදුම ඔබට සහාය වනු ඇත. වඩාත් පැහැදිලිව කරුණු ඉදිරිපත් කිරීම උදෙසා සිංහල භාෂාවේ කතා කරන බස උපයෝගී කරගෙන ඇත. එබැවින් මෙම මෘදුකාංගය සිංහල භාෂාව ඉගෙනීමට නොව ඉංග්‍රීසි භාෂාව ඉගෙනීමට බව මතක තබා ගන්න.

සෑම විෂය ඒකකයකම අවසානයේදීම පෙරහුරු ප්‍රශ්ණ අන්තර්ගත කර ඇති අතර ඔබට අවශ්‍ය නම් කාලය මැන ගැනීමටද හැකියාව පවතී. නැවත නැවත පිළිතුරු සැපයීම මගින් ඔබගේ දැනුම වර්ධනය වන බව නොඅනුමානයි.



Disclaimer:
All Images are copyright involving their perspective owners. Each request to remove one from the images will be honored. If you believe that the content violates your copyright, please contact us.

Image Credit:
Snowball
Freepik
Designed by kjpargeter / Freepik
Background vector created by brgfx – www.freepik.com

Dejar un comentario

Tu dirección de correo electrónico no será publicada. Los campos obligatorios están marcados con *